සාත්වික අභිනය
සාත්වික අභිනය
නාට්‍යි හා රංග කලාව හදාරන ආධුනික සිසුන් සදහා මෙම පාඩම් මාලා මාලාව ්‍රයෝජනයට ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අද අපි කතා කරන්නේ සාත්වික අභිනය යන්නයි.
සාත්වික අභිනය
නාට්‍යි පෙළෙහි අන්තර්ගත චරිතයන් නළුවන්ගෙ මනෝභාවයන් ම ුහුණ කේන්ද්‍ර කොටගෙන ප්‍රේක්ෂකයා වෙතට ගෙන යනු ලබයි නම් එය සාත්වික අභිනය ලෙස හඳුන්වමු.
නිදසුන් ලෙස-:
දුක , සතුට, බය ,පිළිකුල ,කම්පනය, ශෝකය ,කරුණාව, දැක්විය හැකියි මෙහිදී නළුවා එය නිරූපණය කිරීමට යොදා ගනී ඇස්, ඇහිබැම, තොල් ; දත්, නාසය, නළල යොදාගනිමින් ්‍රේක්ෂකයා වෙත කිසියම් අදහසක් ්‍රක්ෂපනය කරයි.
පහත රූප වලින් එවැනි රූප එවැනි හැඟීම් කිහිපයක් හඳුනා ගැනීමට උත්සාහ කරන්න
මුහුණ කේන්ද්‍රයීයව අදහස් ප්‍රකාශ කළ යුතු ආකාරය ඉහත රූප වලින් පෙන්නුම් කෙරේ
Super
ReplyDeleteSuper
ReplyDeleteBest explanation. But i need some more details in brief
ReplyDeletemr.been hyuh huh huh huh haaaaaa
ReplyDelete