Sunday, December 3, 2017

වාචික අභිනය

වාචික අභිනය

             ආයුබෝවන් ඔයාල හැමෝම මම මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා  .මම  අද ඔයාලට කියා දෙන්නේ  වාචික අභිනය ගැන ,මා සතු ාට්‍යි හා රංග කලාව පිළිබඳ  දැනුම ඔබට තිළිණ කරන්නට මා බලාපොරොත්තු වෙනවා . මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා නළුවකු යොදාගනු ලබන  ාධ්‍ය අතර වාචික අභිනය පිළිබද ---

 වාචික අභිනය
  වාචික අභිනය යනු    නළු නිළියන් විසින්  කටහඬ උපයෝගී කර කරගෙන කිසියම් අදහසක්  ්‍රේක්ෂකයා වෙතට    ගෙනියයි නම් එය  වාචික අභිනය ලෙස හඳුන්වමු .
 නිදසුන් ලෙස ,
 පිටපත්ක අන්තර්ගත, සංවාද ,ගීත,  වචනය නළු නිළියන් විසින් යොදාගනු ලබන ආකාරය වාචික අභිනය ලෙස තවදුරටත්   පිටපත්ක අන්තර්ගත, සංවාද ,ගීත,  වචනය නළු නිළියන් විසින් යොදාගනු ලබන ආකාරය වාචික අභිනය ලෙස තවදුරටත්      දැක්විය හැකියි .
පහත සඳහන් වීඩියෝ පට නැරඹීමෙන් ඔබට තවත්  වාචික අභිනය යන්න  තහවරු කර ගත් හැකිය 

No comments:

Post a Comment